Entries by pscuser

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර (තාක්ෂණික) සේවා ගණයේ සමූපකාර සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට සීමිත පදනම මත බඳවා ගැනීම – 2023 (සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය – 2025.02.11).

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ ග්‍රාම සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට සීමිත පදනමින් බඳවා ගැනීම – 2023 (සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය – 2025.02.11).

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024 විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර අපගේ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි ය. (විභාගය පැවැත්වෙන දිනය – 2025. 02. 02)

බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුගත සෞඛ්‍ය තනතුරුවල වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ – 2024 (බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණ දැනුම් දෙනු ලබන දිනය – 2025.03.14)

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ සහ II ශ්‍රේණියේ පළමුවන සහ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ – 2025 විභාග සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025. 02. 24)

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තුමය) තනතුර සඳහා කුසලතා පදනම මත බඳවා ගැනීම – 2025 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.02.15)

බස්නාහිර පළාත් සභා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී (ක්ෂේත්‍රගත / කාර්යාලගත) තනතුරට අදාළ වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.01.31)

බස්නාහිර පළාත් සභා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී (ක්ෂේත්‍රගත / කාර්යාලගත) තනතුරට අදාළ වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.01.31)

බස්නාහිර පළාත් සභා ක්‍රීඩා අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ – 2 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී තනතුරේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.01.31)

බස්නාහිර පළාත් සභා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ ක්‍රීඩා පුහුණුකරු තනතුරේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.01.31)