Entries by pscuser

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) I වන ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවා පළපුරුද්ද හා කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 09. 27).

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩය – 2 සේවා ගණයේ භෛසජ්ජක තනතුර සඳහා වන III ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2024. 09. 25)

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී තනතුර සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024. 09. 11).

බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ II පන්තියේ II ශ්‍රේණියේ තක්සේරුකරු තනතුරෙහි ස්ථිර කිරීම සඳහා සහ II පන්තියේ I ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු තනතුරට උසස් කිරීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024. 09. 02 හා 03)