Entries by admin

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී තනතුරේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025, විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.05.05.)

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නීති නිලධාරී තනතුරේ තෙවන ශ්‍රේණිය සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025, විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.04.23.)

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ ප්‍රජා සංවර්ධන නිලධාරී තනතුර සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 (ලිඛිත) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.04.23.)

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ I/III සහකාර අධ්‍යක්ෂ, පරිවාස නිලධාරී II සහ පුස්තකාලයාධිපති III තනතුරට බඳවා ගැනීමේ (සීමිත) තරඟ විභාගය 2023

  [pdf-embedder url=”http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2023/12/සීමිත-විභාග-2023.pdf” title=”සීමිත විභාග – 2023″]

බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින සිංහල,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1(අ ) ශේණියට බඳවා ගැනීම 2023(11)අදියර සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය

බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන බස්නාහිර පළාතේ පළාත් සභා පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය-2023(11 අදියර )2023.10.29 දින පැවැත්වීමට අපේක්ෂිතයි.