Entries by admin

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2024 – II අදියර (සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2025. 05. 20 දින ප. ව. 2. 30 ට පැවැත්වේ.)

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී තනතුරේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025, විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.05.05.)

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නීති නිලධාරී තනතුරේ තෙවන ශ්‍රේණිය සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025, විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.04.23.)

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ ප්‍රජා සංවර්ධන නිලධාරී තනතුර සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 (ලිඛිත) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.04.23.)

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ I/III සහකාර අධ්‍යක්ෂ, පරිවාස නිලධාරී II සහ පුස්තකාලයාධිපති III තනතුරට බඳවා ගැනීමේ (සීමිත) තරඟ විභාගය 2023

  [pdf-embedder url=”http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2023/12/සීමිත-විභාග-2023.pdf” title=”සීමිත විභාග – 2023″]

බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින සිංහල,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1(අ ) ශේණියට බඳවා ගැනීම 2023(11)අදියර සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය