Entries by pscuser

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණ සේවා ගණයේ ජනපද නිලධාරී තනතුර III ශ්‍රේණිය සඳහා වන සීමිත බඳවා ගැනීම – 2024 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 08. 15) 

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) III ශ්‍රේණිය, පුහුණු කිරීමේ ශ්‍රේණිය (එක් වසරක පුහුණුව සඳහා) සහ පුහුණු කිරීමේ ශ්‍රේණිය (දෙවසරක පුහුණුව සඳහා) සඳහා වන සීමිත බඳවා ගැනීම – 2024 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 08. 15) 

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ ග්‍රාම සංවර්ධන නිලධාරී තනතුරේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2023 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 08. 02)