Entries by pscuser

ස්ථාන මාරු යටතේ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට බඳවා ගැනීම හා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයෙන් නිදහස් කිරීම – බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලබන අවසන් තීරණ 2024. 11. 18 දිනෙන් පසුව ප්‍රසිද්ධ කරනු ලැබේ.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ ග්‍රාම සංවර්ධන නිලධාරී තනතුරට අදාළ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024. 10. 11). 

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ, ඖෂධ සංයෝජක තනතුර සඳහා බඳවා ගැනීමේ පරිපාටිය (MT – 4) යන තනතුරු සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියට අන්තර්ග්‍රහණය කිරීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2024. 11. 01).