[pdf-embedder url=”http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2022/12/නිවේදනය-යැවීම-ආවරණ-ලිපිය.pdf” title=”නිවේදනය යැවීම ආවරණ ලිපිය”]
[pdf-embedder url=”http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2022/12/නිවේදනය-විදුලි-විශේෂ-.pdf” title=”නිවේදනය විදුලි විශේෂ”]
කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ තරඟ විභාගය 2019(2020) සමත් අයදුම්කරුවන්ගේ ඡ්‍යෙෂ්ඨත්වයට හා පළපුරුද්දට ලබා ගත් ලකුණු මෙම වෙබ් අඩවියේ පල කර ඇත. එම ලකුණු පිළිබඳව කිසියම් විමසීමක් ඇතොත් 2022.09.16 දිනය පෙර ppscwprec@gmail.com විද්‍යුත් ලිපිනය වෙත හෝ 0112879614/ 0112879613 යොමු කරන්න. එදිනෙන් පසුව කරනු ලබන කිසිදු විමසීමක් සලකා බලනු නොලැබේ.
2022 ජූනි මස 27 හා 28 දින පැවැත්වීමට නියමිතව තිබූ බ.ප.වෙළඳ කලමණාකරු තනතුරේ හා සංස්කෘතික නිලධාරි තනතුරේ කාර්යක්ෂමතා කඩඉම් විභාග එම දිනවලදී නොපැවැත්වේ.
අප සමඟ සම්බන්ධ වන්න
අංක. 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය.
ppscwpse@sltnet.lk
මාර්ග සිතියම
වෙනත් සබැඳියන්
අප සමඟ සම්බන්ධ වන්න


