Entries by pscuser

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ (II ශ්‍රේණිය) දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 03. 07 දිනය දක්වා දීර්ඝ කිරීම.