කුසලතා පදනම මත බ.ප. රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියේ තනතුරට උසස් කිරීම සඳහා වන තරඟ විභාගය – 2019(2020) – පත්වීම් ලාභී නාම ලේඛනය

කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ තරඟ විභාගය 2019(2020) සමත් අයදුම්කරුවන්ගේ ඡ්‍යෙෂ්ඨත්වයට හා පළපුරුද්දට ලබා ගත් ලකුණු මෙම වෙබ් අඩවියේ පල කර ඇත. එම ලකුණු පිළිබඳව කිසියම් විමසීමක් ඇතොත් 2022.09.16 දිනය පෙර ppscwprec@gmail.com  විද්‍යුත් ලිපිනය වෙත හෝ 0112879614/ 0112879613 යොමු කරන්න. එදිනෙන් පසුව කරනු ලබන කිසිදු විමසීමක් සලකා බලනු නොලැබේ. 

නිවේදනය යැවීම ආවරණ ලිපිය
නිවේදනය විදුලි විශේෂ

2022 ජූනි මස 20 දින පැවැත්වීමට නියමිතව තිබූ තාක්ෂණ නිලධාරීන්ගේ දෙපාර්තමේන්තු පරීක්ෂණය එදින නොපැවැත්වේ.

2022 ජූනි මස 27 හා 28 දින පැවැත්වීමට නියමිතව තිබූ බ.ප.වෙළඳ කලමණාකරු තනතුරේ හා සංස්කෘතික නිලධාරි තනතුරේ කාර්යක්ෂමතා කඩඉම් විභාග එම දිනවලදී නොපැවැත්වේ.