Entries by admin

සීමිත පදනම මත කළමනාකරණ සේවා නිලධාරීන් බඳවා ගැනීමට 2022.05.17 සහ 2022.05.19 දින පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ එදින නොපැවැත් වේ.

සීමිත පදනම මත කළමනාකරණ සේවා නිලධාරීන් බඳවා ගැනීමට 2022.05.17 සහ 2022.05.19 දින පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ එදින නොපැවැත් වේ.

2022.05.14 දින පැවැත්වීමට නියමිතව තිබූ තාක්ෂණ නිලධාරින්ගේ දෙපාර්තමේන්තු පරීක්ෂණය එදින නොපැවැත්වේ.

2022.05.14 දින පැවැත්වීමට නියමිතව තිබූ තාක්ෂණ නිලධාරින්ගේ දෙපාර්තමේන්තු පරීක්ෂණය එදින නොපැවැත්වේ.

විශේෂ නිවේදනයයි!! 2022-04-23 දින පැවැතිවීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සිවිල් )දෙවන දෙපාර්ත්තමේන්තු පරීක්ෂණය (ප්‍රමාණ ගැනීම ප්‍රශ්න පත්‍රය )එදිනට නියමිත පරිදි පවත්වන බව දන්වා සිටිමි.

බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සිවිල්) I වන ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවා පළපුරුද්ද හා කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම (පළාත් පාලන ආයතන)